පැය 24ක් යන්නත් කලින් සිසු ඉල්ලීම් ඉටුවෙයි….! ජනපතිගෙන් රටට ම ආදර්ශයක්….!

January 24, 2021 at 9:36 pm | by emanisa.lk

ඊයේ (23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ගම සමඟ පිළිසඳරක් වැඩටහනේ දී පාසල් සිසුවියක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කිහිපයක් කළා ය.

එම ඉල්ලීම් ඉටු කරලීම සඳහා ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ ම අදාළ අංශ දැනුම්වත් කිරීමට පියවර ගත්තේ ය.

එහි ප්‍රතිඵලයක් ලෙස පැය 24ක් ගෙවී යන්නත් මත්තෙන් අදාළ පාසලේ දෙමහල් ගොඩනැඟල්ලක් ඉදිකිරීමේ සහ ක්‍රීඩාපිටිය සැකසීමේ කටයුතු ආරම්භ කර තිබේ.

මේ ආකාරයට රාජ්‍ය යාන්ත්‍රණය සංවර්ධන කටයුතු සඳහා ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම බොහෝ පාර්ශ්වවල ඇගයීමට ලක්ව තිබේ.

 323 total views,  1 views today

 
 


Leave a Reply

Your email address will not be published.

මුල් බිස්ස