පැන්ඩෝරා චෝදනා අසත්‍යයයි…! සියලු ආයෝජන නිත්‍යානුකූලයි…! – සචින් ටෙන්ඩුල්කාර්ගේ නීතීඥ…

October 6, 2021 at 10:50 pm | by emanisa.lk

පැන්ඩෝරා පත්‍රිකා මගින් රහස් මූල්‍ය මෙහෙයුම් පිළිබඳ චෝදනා එල්ල වූ ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්ගේ නීතීඥවරයා අදාළ චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.

සචින් ටෙන්ඩුල්කාර්, ඔහුගේ බිරිඳ සහ මාමණ්ඩිය විසින් 2016 වසරේ අදාළ ආයෝජන සිදුකර ඇති බව පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළි කෙරිණි.

කෙසේ වුව ද අදාළ සියලු ගනුදෙනු නීත්‍යානුකූල බවත් ඒ පිළිබඳ ආදායම් බදු බලධාරීන් නිල වශයෙන් දැනුම්වත් කර බදු ගෙවා ඇති බවත් ටෙන්ඩුල්කාර්ගේ නීතීඥවරයා අවධාරණය කරයි. සචින් ටෙන්ඩුල්කාර් පදනමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ද එය තහවුරු කර තිබේ.

සම්පූර්ණ ලිපිය..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස