පැණි වරකා ගහට හෙණ වදී… නීතීඥ සභාපතිට දූෂණ චෝදනා… ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි…!

August 31, 2024 at 5:00 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඉල්ලා අස්විය යුතු බවට යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

ඒ, එම සංගමයේ නීතීඥ කවුන්සිලය අද (31) රැස්වූ අවස්ථාවේදී ය.

ජයිකා ආයතනය විසින් දූෂණ විරෝධී ව්‍යාපෘතියක් සඳහා ලබාදුන් රුපියල් මිලියන 24ක මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසකට චෝදනා එල්ල වීම මීට හේතුවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *