පාස්කු බෝම්බේ ගැහුවේ ගෝඨා-බැසිල් දෙන්නා….! සල්ලි දුන්නේ ඊබ්‍රාහිම්ලා නෙමෙයි සේනාධිපති….! – අශෝක් අබේසිංහ…

March 6, 2021 at 3:19 pm | by emanisa.lk

පාස්කු බෝම්බ ප‍්‍රහාර එල්ල කළේ ගෝඨාභය රාජපක්‍ෂ සහ බැසිල් රාජපක්‍ෂ එකතු වී බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ පවසයි.

ඒ සඳහා මුදල් වියදම් කරන ලද්දේ නිශ්ශංක සේනාධිපති බව ද ඔහු අනාවරණය කරයි.

තුවක්කුව ඇටුවූයේ කවුද යන්න දඩයම උස්ස ගෙන යන කෙනාගෙන් හඳුනා ගත හැකි බව ද අබේසිංහ ප්‍රකාශ කළේ ය.

සමගි ජන බලවේගයේ ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

https://www.youtube.com/watch?v=k-UVFXix7IU&t=54s

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස