පාස්කු ප්‍රහාරය වගේ දහ ගුණයක් කොරෝනාවෙන් මැරිලා…! දැන් සැප ද…..? – මනූෂ…

June 23, 2021 at 6:31 pm | by emanisa.lk

මෙරටට එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය ජනතාව මෙන් දස ගුණයක් අද වන විට කොවිඩ් වසංගතය නිසා මියගොස් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර සඳහන් කරයි.

රට ඉතාමත් නරක ලෙස කඩා වැටෙමින් පවතින බවත් ආර්ථිකය විනාශ වී යමින් ඇති බවත් ඔහු සඳහන් කළේය.

දැන් අසන්නට ඇත්තේ ‘දැන් සැපද’ කියා යැයිද ඔහු පැවසුවේ සමගි ජන බලවේගය විසින් පවත්වන ලද ‘දැන් සැපද?’ විරෝධතාවක් අතරතුරදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *