පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ගේ ඡායාරූප මෙන්න! දුටුතැන දැනුම් දෙන්න!

April 26, 2019 at 8:33 am | by admin

පාස්කු ඉරිදා ජාතික තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානය සිදුකල මරාගෙන මැරෙන ප්‍රහාරයට අදාලව පුද්ගලයින් රැසකගේ ඡායාරූප අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව විසින් අද(25) මාධ්‍යයට නිකුත් කළේය.

ඒ අනුව මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල් හක්, ෆාතිමා ලතීෆා, මොහොමඩ් කාසිම් මොහොමඩ් රිල්වාන්, මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල් හක්, පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සහරා යන පිරිස මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ බවට හඳුනාගෙන තිබේ.

මොවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ දුරකථන අංක 071 859 1771ට හෝ 011 2422176ට හෝ 011 2395605 යන අංකය අමතා දැනුම් දිය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස