පාස්කු ප්‍රහාරයෙන් ශ්‍රීලනිපය දෙකඩ වෙයි….! පළුවක් පොහොට්ටුවට….!

March 1, 2021 at 9:05 am | by emanisa.lk

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ලද ජනාධිපති කොමිෂන් වාර්තාව පදනම් කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම වාර්තාවලට අනුව යම් හෙයකින් පාස්කු කොමිසමේ වාර්තාව මුල් කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන්නට තීරණය කළහොත් පක්‍ෂයේ සැලකිය යුතු පිරිසක් ආණ්ඩුව තුළ සිට පොදුජන පෙරමුණට සම්බන්ධ වීමට නියමිතය.

ශ්‍රීලනිපයේ නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ පාර්ශ්වය මෙලෙස පොදුජන පෙරමුණට එකතු වනු ඇත.

මේ වන විට ආන්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු නියෝජනය කරමින් සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *