පාස්කු ත්‍රස්තවාදීන් හුරතල් කරන්න බෑ! යුරෝපා සංගමයේ ඉල්ලීම රජය ඉවත දමයි!

May 30, 2020 at 10:07 am | by emanisa.lk

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් ත‍්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස යුරෝපා සංගමය කළ ඉල්ලීම රජය ප‍්‍රතික්ෂේප කර ඇත.

හිටපු ඇමැති රිසාද් බදුර්දීන්ගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මැදිහත්වී යුරෝපා සංගමය මෙම ඉල්ලීම කර තිබේ.

යුරෝපා සංගමයේ මෙම ඉල්ලීම මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් යැයි ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස