පාසල් ළමයි 100කට කොරෝනා යැයි කී රාජිත ගැන විර්ශන!

March 18, 2020 at 12:07 pm | by emanisa.lk

පාසල් ළමුන් 10ට කොවිඩ් ආසාදනය වී ඇති බවට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ඊයේ (17) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න මෙම ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස