පාසල් නොගිය කොළඹ දරුවන් 200ක් පාසලට…!

January 5, 2022 at 4:55 am | by emanisa.lk

කොළඹ දිස්ත්‍රිකයේ පාසල් නොයන දරුවන් 200 දෙනෙකු එම ප්‍රදේශය අවට ඇති පාසල් සඳහා ඇතුලත් කිරීම ඊයේ (04) සිදුවිය.

ඔවුන්ට අවශ්‍ය පාසල් උපකරණ ලබාදුන්නෙ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙනි.

එම උත්සවය හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *