පාසල් නැවත ආරම්භය 29 වෙනි සඳුදා තෙක් කල් යයි!

April 23, 2019 at 11:59 am | by admin

අවුරුදු නිවාඩුවට පසු දෙවන වාරය සඳහා පාසල් ආරම්භ කිරීම ලබන සඳුදා (29) දක්වා කල් දැමීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

අලුත් අවුරුදු නිවාඩුවට පසු පසුගිය සඳුදා ආරම්භ කිරීමට නියමිතව තිබූ රජයේ පාසල් රටේ මතු වූ හදිසි තත්ත්වය නිසා මීට පෙර හෙට (24) දක්වා කල් දැමුව ද එම කටයුතු ලබන සඳුදා දක්වා කල් දැමීමට තීරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *