පාසල් දරුවන්ට ෆයිසර් ලබා දීමේ තීරණයක්…!

September 17, 2021 at 1:42 pm | by emanisa.lk

වයස අවුරුදු 15-19ත් අතර දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබා දීමට රජය තීරණය කර තිබේ.

එසේ ම අවුරුදු 12ට වැඩි ආබාධ සහිත දරුවන් සඳහා මෙහි දී ෆයිසර් එන්නත ලබා දීම සිදු කෙරෙනු ඇත.

ඖෂධ නිෂ්පාදන සහ ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

කෙසේ වුව ද දරුවන්ට එන්නත් ලබාදීමට හදිසි නොවිය යුතු බව ඇතැම් පාර්ශ්ව පෙන්වා දී තිබිණී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *