පාර්ලිමේන්තු පොකුර නැවතත් ඇවිළෙයි…! පක්ෂ විපක්ෂ 03කට කොවිඩ්….!

August 6, 2021 at 11:38 am | by emanisa.lk

අද දිනයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායකෙ, හම්බන්තොට සජබ මන්ත්‍රී දිලිප් වෙදආරච්චි සහ
බදුල්ල පොහොට්ටු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි කොවිඩ් ආසාදිතයන් බවට හඳුනා ගෙන ඇත.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *