පාර්ලිමේන්තු කුස්සියේ කොවිඩ් පොකුරක්…! වසා දමයි…!

July 20, 2021 at 8:43 am | by emanisa.lk

පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි කොවිඩ් රෝගීන් කිහිප දෙනෙකු හඳුනා ගෙන ඇතැයි වාර්තා වෙයි.

ඒ සමඟ ම මුළුතැන්ගෙය වසා දමා තිබේ.

කෙසේ වුව ද අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත ය.

අද බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයේ දෙවන දිනයයි.

මේ අනුව මන්ත්‍රීවරුන්ට සහ කාර්යමණ්ඩලයට ආහාර, සුප් සහ තේ ලබා ගැනීම ගැටලුවක් වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *