පාර්ලිමේන්තුව විසුරුවයි! මහ ඡන්දේ අප්‍රේල් 25! අලුත් පාර්ලිමේන්තුව මැයි 14 රැස්වෙයි!

March 2, 2020 at 11:02 pm | by emanisa.lk

අද (02) මධ්‍යම රාත්‍රීයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීන්දු කර තිබේ.

ඒ අනුව අප්‍රේල් මස 25 වන දින මහ මැතිවරණය පැවැත්වෙන අතර මාර්තු 12 වෙනිදා සිට 19 වෙනිදා දක්වා නාමයෝජනා භාර ගැනේ.

අලුත් පාර්ලිමේන්තුව 2020 මැයි මස 14 වෙනිදා ප්‍රථම වරට රැස්වනු ඇත.

ජනාධිපතිවරයාගේ අත්සනින් නිකුත් කළ ගැසට් පත්‍රය පහත දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *