පාර්ලිමේන්තුව මරාගෙන මැරෙන ත්‍රස්ත ගුහාවක්! තවත් තවුහිද් ත්‍රස්ත පිරිසක් සොයා මෙහෙයුම් ඇරඹෙයි!

May 21, 2019 at 7:18 am | by admin

පාර්ලිමේන්තුවේ සේවය කරන තවුහිද් ජමාත් ත්‍රස්තවාදීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

පසුගියදා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු භාෂා පරිවර්තක නවුෂාඩ් සහ කුරුණෑගල මහ රෝහලේ සේවක සහජාන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී මෙම කරුණු හෙළි වී තිබේ.

මාසිකව රු. 120 000ක වැටුපක් ලබමින් පාර්ලිමේන්තුවේ වසර 13ක් සේවය කළ නවුෂාඩ් තවුහිද් ජමාත් නායක සහරාන් සමග එක්ව ත්‍රස්ත කණ්ඩායම ප්‍රවර්ධනයට සුවිශාල කාර්යභාරයක් ඉටු කර තිබේ.

මෙවැනි ත්‍රස්තවාදීන් සූක්ෂ්ම පාර්ලිමේන්තුව වැනි මර්මස්ථානවලට රිංගා ගැනීම ඉතාම භයානක තත්ත්වයක් වන අතර කතානායකවරයාගේ ද සහයෝගයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස