පාර්ලිමේන්තුව කැඳෙව්වා නම් කොරෝනා පරදවන්න තිබුණා! – හඳුන්නෙත්ති

March 22, 2020 at 2:27 pm | by emanisa.lk

රට හමුවෙි කොරෝනා වසංගතය පැතරෙන පසුබිමක ජනාධිපතිවරයා සැලසුමිසහගත ලෙස පාර්ලිමේන්තුව අක්‍රීය වීමට ඉඩ හැර දේශපාලන වාසි ගැනීම වැරදි බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස