පාර්ලිමේන්තුව කැඳවන්න කරූට බෑ! කතානායක තනතුර දැනටම අහෝසියි!

April 25, 2020 at 7:40 am | by emanisa.lk

හිටපු කතානායක කරූ ජයසූරියට පාර්ලිමේන්තුව කැඳවීමේ කිසිඳු හැකියාවක් නොමැති බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

ඒ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමග කතානායක ධුරය අහෝසි වන හෙයිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (2) වගන්තිය අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමග කතානායක, නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති යන තනතුරු අහෝසි වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස