පාර්ලිමේන්තුවේ සාමාන්‍ය මාසික විදුලි බිල ලක්ෂ 50යි! වසා තැබූ කාලයේ විදුලි බිල ලක්ෂ 20ට බහී!

June 1, 2020 at 9:47 am | by emanisa.lk

පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වෙන කාලයේ මාසයකට රු. ලක්ෂ පනහකට වැඩි විදුලි බිලක් පාර්ලිමේන්තුවට ලැබෙයි.

එහෙත් පාර්ලිමේන්තුව වසා තැබුණු අප්‍රේල් මාසයේදී මාසික විදුලි බිල රු. ලක්ෂ විස්සට අඩුවෙන් ලැබී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස