පාතාලයෝ මැරෙද්දි නඩු අඩු වෙලා ආදායම් බැහැල ද? … පාතාල අයිතිය රකින්න පැමිණි අජිත් පීට ෆේස්බුක් ප්‍රහාරයක්….!

May 15, 2021 at 10:10 am | by emanisa.lk

ඕනෑ ම අපරාධකරුවෙකුට නීතීඥ සහාය ලබා ගැනීමට සහ සාධාරණ නඩු තීන්දුවක් ලබා ගැනීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරාට සමාජ මාධ්‍යවල දැඩි ප්‍රහාරයකට මුහුණ දීමට සිදුව තිබේ.

මෙම අපරාධකාරයින් සිදුකළ ඝාතන නිසා දුක් විඳින අය වෙනුවෙන් පෙනී නොසිටින්නේ මන්දැයි ඔහුගේ පිටුවේ කමෙන්ට් මගින් ප්‍රශ්න කෙරී තිබේ.

එසේ ම අපරාධකාරයින් අඩු වන විට ඔවුන්ගේ නඩුවලට පෙනී සිටිමින් ලක්ෂ ගණන් උපයන නීතීඥයින්ගේ ආදායම් අඩු වී ඇත්දැයි විමසා තිබේ.

අජිත් පී. පෙරේරාගේ අදාළ ලිපිය සහ ඊට ලැබී ඇති ප්‍රතිචාර

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *