කලාකරුවෙකු සහ සමාජ ක්‍රියාකාරියෙකු ලෙස ප්‍රකට කුමාර ලියනගේ සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනකි.
දියසෙන් කුමාරයා සහ
43 සේනාංකය …!
කෙරවලපිටියේ ඝන අපද්‍රව්‍ය විදුලිබලාගාරයේ සංකල්පීය අයිතිය ඉල්ලා හෙළ කරුමේ කීබෝඩ් වීරයන් සෙට් එකක් මා සමඟ වාදයට ඇවිත් තිබේ.
පට්ට තර්ක ය.
අමු කෙබර ය.
බැරි ම කුණුහරුප ය.
දැන් බුද්ද රාජ්ජය මේ ගෝතයන්ට අමතක වෙලා ය.
සංකල්පවල සුජාතභාවය වෙනුවෙන් තප්පුලන මේ ගෝතයන්, ඔවුන් ගේ ‘දියසෙන් කුමාරයා‘ සහ ‘43 සේනංකය‘ පිළිබඳ කන්‍යාභාවය පරීක්ෂා කරන්නට අපට කියන්නේ ද?
මේවා පට්ට ජෝක් ය.
දියසෙන් කුමාරයා යනු ඩී.ඇස්. සේනානායක පිළිබඳ ව අතීතයේ ගොතන ලද අමු ම අමු ප්‍රබන්ධාත්මක සංකල්පයකි. එය නිර්මාණය කරන්නට ඇත්තේත් මේ ගෝතයන් ම වෙන්ටෑ.
එහෙව් ඔස්තාර් අයියලා ය.
‘43 සේනංකය‘ යනු ලයනල් වෙන්ඩ්ට් 1943දී නිර්මාණය කළ පුරෝගාමී ලාංකික චිත්‍රශිල්පීන් 9 දෙනෙකු ගෙන් යුත් කලා සංස්කෘතික කණ්ඩායමට තැබූ ‘43 කණ්ඩායම – 43 Group‘ කොපි කර හැදූ කොපිකැට් එකකි.
මේ 2021 ය.
ලයනල් වෙන්ඩ්ට් අද හිටියා නං අද හදනු ඇත්තේ, ‘43 කණ්ඩායම – 43 Group‘ නො ව, ‘21කණ්ඩායම – 21 Group‘ ය‘.
21+21 = 42 ය.
ඒත් 43ට එකක් මදි ය.
මොරටුවේ ඉංජිනේරු මොළ පුස්කාලා ය.
කොහොම ද කොප්පේ රඟ ?
මේවා බුද්ධිමය දේපළ මංකොල්ලකෑම් ය.
අනුන් ගේ දේවල් හොරකං කිරීම නොහොබී.
‘අදින්නා දානා වේරමණී සික්ඛා පදං සමාදියාමි’
සංකල්ප මාන්දම තිබේ නම් නිර්මාණකරුවන් ගෙන් අලුත් සංකල්ප ඉල්ලා ගැනීම නම්බුකාර ය.
බුද්ද රාජ්ජය දැන් සුද්ද රාජ්ජය වෙලා ය.
හෙළ කරුමේ සුකිරි බටිල්ලන් ඉන්නේ හෙලුවෙන් ද?
කෙළවරපිටියෙන් ඉල්ලං කනවා කියන්නේ මේවාට ය.
විලි ලැජ්ජාවේ සන්තෝස ය.
ඊළඟ කෑල්ල තවත් රසවත් ය.
අමා මහ නිවන් සැප ලැබේවා …!
459 total views, 1 views today