පාඨලී ජනපති වෙන එක සක්කරයාගේ පුතාටවත් නවත්තන්න බෑ…! – නිර්මාල්…

November 23, 2021 at 6:43 pm | by emanisa.lk

මේ මොහොතේ තිබෙන දේශපාලන සමතුලනය සැලකිල්ලට ගෙන, සහ ඉදිරියේදී අමුතු යමක් සිදුවන්නේ නම් ඒවා ද ගණනයට නොගෙන සිටින්නේ නම්, 2029 දී චම්පික රණවක ජනාධිපති වීම වැලැක්වීමට “සක්කරයාගේ පුතා වයිමාටවත්” හැකි නොවනු ඇත.

මගේ උනන්දුව ඇත්තේ ඒ සම්බන්ධව ම නොව, මේ පිංතූරයේ මේසය මත ඇති පුවත්පත පිළිබදවයි. ඒ දිවයින පුවත්පතයි. එයින් සංකේතාත්මකව කියැවෙන්නේ 2029න් පසුවත් ලංකාව මෙහෙයවෙනු ඇත්තේ “දිවයින දෘෂ්ටිවාදය” විසින් බව ද?

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *