හිටපු පළාත් සභා නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (30) එක්සත් ජාතික පක්ෂයට එකතු විය.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සමග ජාතික හෙළ උරුමය ඇතුළු විවිධ පක්ෂ සංවිධානවල දශක කිහිපයක් දේශපාලනය කළේය.
නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මෙවර පාඨලී චම්පික රණවක අතහැර එක්සත් ජාතික පක්ෂයට එකතු වී රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීම විශේෂ සිද්ධියකි.
පසුගිය සමයේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පාඨලී චම්පික රණවක සමග සමගි ජන බලවේගය් කටයුතු කළේය.