ප්‍රහාර පැතිර යද්දී facebook whatsapp viber you tube අවහිර කෙරේ!

April 21, 2019 at 3:30 pm | by admin

වහාම ක්‍රියාත්මක වන පරිදි facebook whatsapp viber you tube මාධ්‍ය අවහිර කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබේ.

අද දින සිදු වූ පිපිරීම් පිළිබඳ අසත්‍ය තොරතුරු පැතිර යාම වැළැක්වීම, මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා මෙම පියවර ගන්නා බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස