ප්‍රහාරයේ වගකීම IS භාර ගනී!

April 23, 2019 at 5:01 pm | by admin

ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කර 321 දෙනෙකු ඝාතනය කර 500කට අධික පිරිසක් තුවාල සිදු කිරීමේ වගකීම තමන් භාර ගන්නා බව ඉස්ලාම් රාජ්‍යය හෙවත් IS සංවිධානය පවසන බව රොයිටර් සහ CNN සේවය වාර්තා කර තිබේ.

කෙසේ වුවද ඒ සඳහා කිසිදු සාධකයක් ඔවුන් සපයා නොමැත. ප්‍රහාරය සිදු අවස්ථාවේ ඉස්ලාම් රාජ්‍ය ආධාරකරුවන් එය උද්දාමයෙන් සැමරූ බව ද වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස