ප්‍රහාරයේ මරණ සංඛ්‍යාව දැන් 310යි!

April 23, 2019 at 10:27 am | by admin

ප්‍රහාරයේ මරණ සංඛ්‍යාව 310 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට තුවාලකරුවන් 500ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මරණ සංඛ්‍යාව ඉදිරියේදී තවත් ඉහළ යා හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *