ප්‍රහාරයෙන් මිය ගිය ගණන 262 දක්වා ඉහළට!

April 22, 2019 at 7:51 am | by admin

දිවයිනේ ස්ථාන 8 ක ඊයේ සිදු වූ පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 262 දක්වා ඉහළ ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග මේ වනවිට තහවුරු කර තිබේ. එම පිපිරීම්වලින් තුවාල ලැබූ පිරිස 452 කට අධික වේ. එම පිරිස තවමත් කොළඹ, කළුබෝවිල, මීගමුව, තිරිකුණාමලය ඇතුළු රෝහල්වල ප්‍රතිකාර ලබති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස