ප්‍රසන්න රණතුංග හරි! සිරිසේන විශ්වාස කරන්න බෑ! – ෆොන්සේකා

March 11, 2020 at 6:40 pm | by emanisalk

මෛත්‍රීපාල සිරිසේන යනු කිසිසේත් විශ්වාස කළ නොහැකි පුද්ගලයකු හෙයින් ප්‍රසන්න රණතුංගගේ විරෝධය නිවැරදි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මේ අවස්ථාවේ දුර්වලයකු බවත් ප්‍රසන්න රණතුංගට ඇති බලයෙන් 1/10න් හිටපු ජනාධිපතිවරයාට නැතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

ඉදිරි සති දෙක ඇතුළත රනිල් වික්‍රමසිංහ හැර සෙසු සියලු එජාප නායකයන් සමගි ජන බලවේගය සමග එකතු වනු ඇතැයි ද සරත් ෆොන්සේකා විශ්වාසය පළ කළේය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස