ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන සමුගනී!

April 8, 2019 at 12:21 pm | by admin

ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ එච්.එම්. ජයවර්ධනයන් අභාවප්‍රාප්ත වී තිබේ. කලුබෝවිල ආරෝග්‍යශාලාවේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු මෙසේ අභාවප්‍රප්ත විය. අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතව තිබේ.

ඔහු නැසීගිය ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහලගේ ආදරණීය සැමියා වන අතර ගායක කසුන් කල්හාරගේ පියා ද වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *