ප්‍රයිවට් කැම්පස් හොඳ නෑ…. ප්‍රයිවට් ස්කූල් හොඳයි…! – දොඩම්පහළ රාහුල හිමි සක්සස් අධ්‍යක්ෂ මණ්ඩලේ….

July 19, 2021 at 12:31 pm | by emanisa.lk

රාජකීය පණ්ඩිත දොඩම්පහළ රාහුල හිමි ලංකාවේ ජනප්‍රිය පෞද්ගලික පාසල් ජාලයක් වන සක්සස් කොලෙජ් නෙට්වර්ක්හි අධ්‍යක්ෂ ධූරයක් හොබවන බව වාර්තා වෙයි.

කෙසේ වුව ද දොඩම්පහළ රාහුල හිමි ඊයේ උත්සව සභාවක් අමතමින් සඳහන් කළේ පෞද්ගලික විශ්විද්‍යාල ආරම්භ කිරීම ඉතා ම භයානක බව ය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත මගින් විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය කිරීමේ අවදානමක් ඇතැයි ද රාහුල හිමි එහි දී අනතුරු ඇඟවූයේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *