ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න තව අවුරුදු 05ක් අපට දෙන්න!

February 24, 2019 at 7:37 am | by admin

මේ රට කලක් නීතියක් නොතිබූ බවත් ජනාධිපතිවරයාට ඕනෑම දෙයක් කළ හැකි ආකාරයට ව්‍යවස්ථාදායකය, අධිකරණය යට කොට පොලිසිය දේශපාලනීකරණය කර තිබුණු බව ද අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

එය නැති කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ද දෙමළ සන්ධානය ද එක්සත් ජාතික පක්ෂය ද එක්ව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ බව ද අගමැතිවරයා පෙන්වා දෙයි.

ප්‍රාදේශීය සභා ඡන්වලින් මත්වී සිටින අය ලවා නැවත 19 වෙනි සංශෝධනය අහිමි කර ගැනීමට හෝ තිරිසනුන්ට රට පාව දිමට උවමනා නැත. එහෙයින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට නැවත සියලු දෙනා පෙළ ගැසිය යුතු අතර ඒ සඳහා තවත් අවුරුදු 05ක් තමන්ට උවමනා බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *