අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබේ.
ඒ සමගම ප්‍රහාරයෙන් තවත් පස්දෙනෙකුට තුවාල ලබා ඇති ඇති අතර ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා ද බරපතළ තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
මුදල් ගනුදෙනුවක් මත ඇති වූ ගැටුමක් මෙම ප්‍රහාරයට හේතු වී ඇති බව සමාජ මාධ්‍ය වාර්තා කර තිබිණි.