ප්‍රභාකරන් මළේ සුනාමියෙන්…! නන්දිකඩාල් මළේ ඩමියක්…! රාජපක්ෂලා හොරු මිස වීරයෝ නෙමෙයි..!

April 24, 2022 at 2:55 pm | by emanisa.lk

කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මරුමුවට පත්වූයේ 2004 වසරේ දෙසැම්බර් 26 වෙනිදා සුනාමියට හසුව බවට ගාලු මුවදොර විරෝධතා පිටියට පැමිණි පුද්ගලයකු පවසයි.

නීල් ධම්මික ගුණසිංහ නම් ඔහු පෙන්වා දෙන්නේ 2009 වසරේ මරුමුවට පත්වූයේ වෙනත් පුද්ගලයකු බවයි.

2016 වසරේ එවක ආරක්ෂක ලේකම්වරයාට තමා මේ පිළිබඳ දැනුම් දුන් බවයි, නීල් ධම්මික වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

ඊළාම් යුද්ධය බොරුවක් බවත් හොරු වීරයින් නොවන බවත් වීරයින් හොරු නොවන බවත් ඔහු ප්‍රදර්ශනය කළ බැනරයේ සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *