ප්‍රචණ්ඩත්වය හමුදා පාලනයකට පාර කපනවා..! – ජවිපෙ…

May 11, 2022 at 7:20 am | by emanisa.lk

ප්‍රචණ්ඩත්වය තව දුරටත් පැවතිය හොත් මිලිටරි පාලනයක් වෙත යාමට රාජපක්ෂවරුන් සූදානම් බවට ජනතා විමුක්ති පෙරමුණ අනතුරු අඟවයි.

ඊයේ (10) කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කළේ ය.

කෙසේ වුව ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වන තුරු සාමකාමී අරගලයදියත් කළ යුතු බවයි, ඔහු අවධාරණය කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *