ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති Jean Francois Pactet මහතා රාජගිරියේ පිහිටි සිය නිල නිවසේ දී මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.
ඒ මහතා මිය යන විට 53 හැවිරිදි වියේ පසුවිය. පොලිසිය පවසන්නේ මෙය හෘදයාබාධයක් නිසා සිදු වූ මරණයක් බවයි.
දේහය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.