පළාත් සභා සක්‍රීය කර 13 බලාත්මක කරනු..! – ජිනීවාහි එරෙහි නොවුණාට ඉන්දියාව මහ කප්පමක් ඉල්ලයි…

March 23, 2021 at 6:49 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව වහා ම පළාත් සභා මැතිවරණය පවත්වා පළාත් සභා සක්‍රීය කළ යුතු බව ඉන්දියාව පවසයි.

එසේ ම පළාත් සභා සඳහා ඉඩම් සහ පොලිස් බලතල ලබා දෙමින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කළ යුතු බව ද ඔවුන් පවසයි.

ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ඉන්දියානු නියෝජිතයා මේ බව ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් සමුළු යෝජනාවට එරෙහි නොවූ ඉන්දියාව ඡන්දය භාවිතයෙන් වැළකී සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *