පළාත් සභා මැතිවරණය ඉල්ලා ශ්‍රීලනිපය මහ පාරට

January 27, 2019 at 8:43 am | by admin

වසර එකහමාරක් කල් දැමු ආකාරයට පළාත් සභා මැතිවරණය කල් දැමීමය ඉඩ ලබා දෙන නොදෙන බවත් පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි රජයට බල කරමින් ඉදිරියේදී උද්ඝෝෂණ හා විරෝධතා ක්‍රියාත්මක කරන බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මේ බව සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස