පළමු බංගලි සංචාරක පිරිස ලංකාවට…! ගුවන්තොටේ දී මහත් හරසර…!

October 31, 2021 at 1:09 pm | by emanisa.lk

කොවිඩ් වසංගතයට පසු ප්‍රථම බංගලිදේශ සංචාරක පිරිස ඊයේ (30) සවස කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළට පැමිණි තිබේ.

ගෝළීය කොවිඩ් වසංගත තත්ත්වය නිසා අවුරුද්දකට අධික කාලයක් බංගලිදේශ සංචාරකයින්ට මෙරටට පැමිණීම තහනම් කර තිබිණි.

බංගලිදේශයේ ඩකා නුවරින් පිටත් වූ ගුවන් යානය ඊයේ සවස 1.36ට පමණ කොළඹට ළඟා විය. බංගලිදේශ සෞඛ්‍ය අංශවලට සම්බන්ධ සංචාරක පිරිසක් මෙලෙස ලංකාවේ සංචාරය සඳහා පැමිණ තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *