පසුගිය පාර්ලිමේන්තුවේ අටකට මෙවර නාමයෝජනාවත් නෑ! කරූ, අමුණුගම ඇතුළු ලැයිස්තුව මෙන්න!

March 21, 2020 at 8:42 am | by emanisa.lk

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් අටදෙනෙකුටද මෙවර ප්‍රධාන පක්ෂ තුනෙන් කිසිදු පක්ෂයකින් නාමයෝජනා හිමිව නොමැති බව වාර්තා වෙයි.

එම අට ‌දෙනා වන්නේ හිටපු කතානායක කරු ජයසූරිය, ආචාර්ය සරත් අමුණුගම, වසන්ත සේනානායක, ෆයිසර් මුස්තාපා, එස්. බී. නාවින්න, නිශාන්ත මුතුහෙට්ටිගම, මොහාන්ලාල් ග්‍රේරු සහ සාගල රත්නායක යන හිටපු මන්ත්‍රීවරුන්ය.

කරූ ජයසූරිය පසුගිය පාර්ලිමේන්තුවේ කතානායක ද වන අතර එජාප ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේ ද ඉහළින්ම සිටි අයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස