බලන්ගොඩ කල්තොට මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ දෙහිගස්තලාව සහ ගොරොක්ගහමඩ ප්‍රදේශවල පදිංචි කාන්තාවකට සහ බිළිදෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
ආසාදිතයින් හමුවීමත් සමඟ ඒ අවට ඇති පල්ලි පහක් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඊයේ (07) පස්වරුවේ පියවර ගත්තේය.