පල්ලිවලට බෝම්බ ගහපු එක හොඳට ගියා! මං අයියාට හොඳ කෙල්ලෙක් එවන්නම්! – ප්‍රියාන් මැණික්ගේ රෙදි ගැලවෙන රංජන් පියුමි හංසමාලී හඬ පටයත් නිකුත් වෙයි…. (Audio)

January 7, 2020 at 11:22 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ නිරූපණ ශිල්පිනියක ලෙස ප්‍රසිද්ධ පියුමි හංසමාලී අතර සිදු වූ දුරකතන සංවාදයක් ද මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ල වූයේ වාසනාවට බවත් එසේ නොවුණේ නම් ප්‍රියාන්ගේ ළමා අපචාර සිද්ධිය ඇදෙන බවත් ඇය පවසයි.

“මම ඔයාට හොඳ කෙල්ලෙක් එවන්නම්. එයා නම් කොක්කේ එක්ටසි ඔක්කොම ගහනවා. ෆොටෝ ටික ඔක්කොම මට එවන්න.’

මෙහිදී සුප්‍රකට දානපතියකු ලෙස ප්‍රචලිත ප්‍රියාන් මැණික් ළමා අපචාරයකින් ගලවා ගැනීමට රංජන්ගේ සහාය ඉල්ලා සිටි බවත් ඒ වෙනුවෙන් එළඹෙන මැතිවරණයට සියලු වියදම් දැරීමට ඔහු එකඟ වූ බවත් හෙළි වෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස