පරාක්‍රමබාහු රජු බිසෝවරු සමග යළි උපදී…! ජනාධිපති වෙන්න සූදානම්..! ජනපති ලේකම්කම බිසෝවරුන්ට…!

September 16, 2022 at 3:26 pm | by emanisa.lk

මේ රටට සහලින් ස්වයංපෝෂිත කළ මහා පරාක්‍රමබාහු රජතුමා තමාගේ පෙර ආත්මයක් බව එක්තරා පුද්ගලයෙක් පවසයි.

ඔහු පවසන්නේ තමන්ට එකල රුභූති සහ සුභද්‍රා යනුවෙන් බිසෝවරුන් දෙදෙනෙකු සිටි බවයි.

එම බිසෝවරුන් දෙදෙනා නැවතත් ලංකාවේ උපත ලබා ඇති බව ද හෙතෙම හෙළි කරයි.

තමන් ජනාධිපති වූ පසු සිය පෙර ආත්මයේ බිරින්දෑවරුන් දෙදෙනා ලේකම් ධූරයට පත් කරන බවයි, ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *