පරණ පාර්ලිමේන්තුව කැඳවීම කාලෝචිතයි! මම සාධනීය කාර්යභාරයක් කරන්න සූදානමි! – ස්වාධීන හිටපු කතානායක කරූ

April 30, 2020 at 6:46 pm | by emanisa.lk

විසිරුවා හැර ඇති පාර්ලිමේන්තුව කැඳවීම සඳහා විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම කාලෝචිත බව හිටපු කතානායක කරූ ජයසූරිය පවසයි.

විසිරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවන්නේ නම් සාධනීය කාර්යභාරයක් ඉටු කිරීමට සූදානම් බව ද ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස