යහපාලන නීතිය සැමට සමාන ලෙස ක්‍රියාත්මකයි! පතුරන් සමග ඇල්ලූ මංගලගේ මාධ්‍ය අධ්‍යක්ෂ පැය 24ට පෙර නිදහස්!

May 29, 2019 at 9:11 pm | by admin

පතුරන් තොගයක් සමග අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යංශ මාධ්‍ය අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් පොලිසිය විසින් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු නිදහස් කර ඇත. ඔහු අත්අඩංගුවට ගත්තේ අද දහවල්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස