පක්ෂ පාට භේද නැතිව හඳුන්නෙත්තිට ඡන්දේ දෙන්න! – මනෝ ගනේෂන්

March 14, 2020 at 1:47 pm | by emanisa.lk

කතානායක කරූ ජයසූරිය සමග එක්ව කෝප් කමිටුවේ සභාපති ලෙස සුනිල් හඳුන්නෙත්ති විශාල කාර්යභාරයක් කළ බව මනෝ ගනේෂන් පවසයි.

තමන් මාතර දිස්ත්‍රික්කයේ වාසය කළේ නම් පක්ෂ පාට භේද අමතක කර ඔහුට මනාපයක් ලබා දෙන බවද හෙතමෙ පවසයි.

එහෙයින් සුනිල් හඳුන්නෙත්තිට ඡන්දය ලබා දෙන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බව ඔහු වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස