මැතිවරණය පවත්වා කොරෝනා නිසා කිසිවකු මිය ගියහොත් ජනාපති අගමැති කැබිනට් මණ්ඩල හමුදාපතිතුමා සහ සෞඛ්‍ය ප්‍රධානියා ඇතුළු සියලු දෙනා වගකිව යුතු බව එජාප මැතිවරණ අපේක්ෂක අර්ජුන රණතුංග පවසයි.
කෙසේ වුවද තමන් ඕනෑම අවස්ථාවක මැතිවරණයක් සඳහා සූදානම් බවත් හෙතෙම අවධාරණය කරයි.
අවාසනාවන්ත ලෙස එජාපය කැඩී තිබුණ ද තමන් තරඟයට එන්නේ මැතිවරණය ජයග්‍රහණය කිරීමට බවත් අනතුරුව එජාප ආණ්ඩුවක් පිහිටුවන බවත් අර්ජුන රණතුංග සඳහන් කළේය.