පක්ෂවලට ගැතිකම් නොකරන ස්වාධීන කතානායක රටටම ආදර්ශයක්! – මල්වතු පාර්ශවය

April 20, 2019 at 5:08 pm | by admin

අනවශ්‍ය ලෙස පක්ෂ බදානොගෙන පක්ෂවලට ගැති නොවී ස්වාධීනයව කටයුතු කිරීම සම්බන්ධව කතානායක කරූ ජයසූරිය මහතා පිළිබඳ තමන් සතුටු වන බව මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධර්ම හිමියෝ පැවසූහ.

උසස්වීම් සහ ජනප්‍රසාදය සඳහා දූෂිත වැඩ නොකරන කතානායකවරයා රටේ පාලකයන්ටත් ඉදිරියට එන පාලකයන්ටත් ආදර්ශයක් බව උන් වහන්සේ පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස