රටේ ආර්ථිකය බංකොලොත් කළ රනිල් රාජපක්ෂ කල්ලිය රටේ ප්‍රජාතන්ත්‍රවාදය ද බංකොලොත් කිරීමට උත්සාහ ගනිමින් ඇතැයි ජාතික ජන බලවේගය පවසයි.
එම පක්ෂයේ විධායක සභික සමන්ත විද්‍යාරත්න අවධාරණය කළේ බංකොලොත්භාවයන් දෙකක් මේ රටට ඉසිලිය නොහැකි හෙයින් වහාම මැතිවරණය පවත්වන ලෙසයි.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ආයුෂ එළඹෙන නොවැම්බර් 18 වන දිනෙන් අවසන් බව ද සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරයි.