නුවර ගෝඨාගෝගමත් හකුළන් යයි..! ප්‍රාදේශීය ගෝගම් ගලවන්න පොලිස් නියෝග…!

July 22, 2022 at 6:54 pm | by emanisa.lk

නුවර ගොටාගෝගම තාවකාලිකව ඉවත් කර ගැනීමට එහි අරගලකරුවන් තීරණය කර ඇත.

නුවර පොලිසිය ද නුවර ගොටාගෝගම ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී ඇත.

එළෙඹෙන නුවර පෙරහැරත් සමඟ ඇති වන මාර්ග තදබදය හේතුවෙන් පාරට මුහුණලා තිබු ගොටාගෝගම තාවකාලිකව ඉවත් කර ගැනීමට තීරණය කළ බව වාර්තා වෙයි.

මේ වන විට ප්‍රාදේශීය මට්ටමේ ගෝටාගෝගම් ඉවත් කර ගන්නා ලෙස පොලීසිය දැනුම් දී ඇති අතර කළුතර ගෝටාගෝගම පැය කිහියපක් ඇතුළත ඉවත් කර ගන්නා ලෙස පොලීසිය දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *