ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළ ප්‍රවීණ ගායිකාවක මෙන් ම සංගීතඥවරියක වූ නීලා වික්‍රමසිංහ (71) අභාවප්‍රාප්ත වී තිබේ.
මාස්ටර් සර්, රන්ටිකිරි සිනා, පුංචි සිතේ පුංචි සිනා, සිලි බිලිං වැනි ජනප්‍රිය ගීත රැසක් නීලා වික්‍රමසිංහ ගායනා කර ඇත.
මිලානෝ කොන්සල්ජනරාල් ලෙස පසුගිය 10 වැනි දා වැඩ බාරගත් ඇය හදිසි හෘදයාබාධයකට ලක්ව මිලානෝ හි රෝහලකට ඇතුළත් කළ අවස්ථාවේ මියගොස් ඇතැයි එරට ආරංචි මාර්ග කියයි.